XM සමග ජයගන්න

පරිවර්තනයේ සහ රඳවා ගැනීමේ
ගෝලීය ප්‍රමුඛයෙකු සමග එක්වන්න

කර්මාන්තයේ ඉහළම ගෙවීම් ලබා ගනිමින් XM සමග සාර්ථකත්වය කරා ගමන් කරන 200,000කට අධික හවුල්කරුවන් සමග එක්වන්න.

Award

වසරක් පාසා හොඳම තැරැව්කරු ලෙස සම්මානයට පාත්‍ර වෙයි

අපගේ ඉහළම නිෂ්පාදන සමග
පරිවර්තන වැඩි කරගන්න

ආයෝජකයින් මූලික කරගත් අපගේ විශේෂිත නිෂ්පාදන ඔබට සහාය වනු ඇත.

තැන්පතු බෝනස්

වෙළඳපොළේ ඉහළම පරිවර්තනයක් ඇත්තේ අපගේ තැන්පතු බෝනස් සඳහායි!

ආරම්භ කරන්න

Copy Trading

ඔබේ ඉපැයුම් ඉහළ නංවමින් ඔබේ යොමු කිරීම්වලට සාර්ථක උපායමාර්ග දහස් ගණනක් පිටපත් කළ හැකිය.

වැඩිදුරටත් කියවන්න
දැන් ලියාපදිංචි වන්න

අසීමිතව උපයන්න

අපගේ පුළුල් හවුල්කාරීත්ව වැඩසටහන සමග ඔබේ ඉපැයුම් හැකියාව භාවිත කරන්න.

අසීමිත වට්ටම්

සියලු ට්‍රේඩ් සඳහා වට්ටම් සමගින් උප හවුල්කරුවන්ගේ ඉපැයුම්වලින් අමතර 10%ක් ලබාගන්න.

ක්ෂණික ගෙවීම් සහ ආපසු ගැනීම්

ඔබේ වට්ටම් ක්ෂණිකව ලබාගෙන ඕනෑම මොහොතක මුදල් ආපසු ලබාගන්න.

පක්ෂපාතීත්ව වැඩසටහනේ ප්‍රතිලාභ

XM හි හවුල්කරුවෙකු වීම හේතුවෙන් මුදල් තිලිණ දිනාගන්න.

අමතර වෙළඳ බෝනස්

ඔබේ වෙළඳ ගිණුමට වට්ටම් යොමු කිරීම සඳහා බෝනස් ලබාගන්න.

දැන් ලියාපදිංචි වන්න

XM සමග සාර්ථක වන්න

  • වැඩි වේගයකින් උපයන්න

    සනාථ කළ අලෙවිකරණ සැපයුම් සමග ඔබේ ඉපැයුම් වැඩි කරගන්න.

  • රටවල් 190ක් සමග සම්බන්ධ වන්න

    නව ප්‍රදේශවල ව්‍යාපාරික අවස්ථා හඳුනා ගන්න.

  • නව සේවාදායකයින් ආකර්ෂණය කරගන්න

    අපගේ තරගකාරී වෙළඳ තත්ත්ව සමග යොමු කිරීම් පහසුවෙන් හරවන්න.

ආරම්භ කරන්න

ඔබ සමග නිරතුරුව රැඳී සිටින XM කෙරෙහි විශ්වාසය තබන්න

මිලියන 15කට අධික සේවාදායකයින් සහ හවුල්කරුවන් 200,000ක් අප කෙරෙහි විශ්වාසය තැබීමට හේතු මෙසේයි.

ස්ථාවර නියාමනය

XM ලොව වඩාත් කීර්තිමත් නියාමන ආයතන විසින් බලපත්‍රලාභී වේ.

අසමසම වෙළඳ තත්ත්වයන්

අවම ස්ප්‍රෙඩ් සහ වේගවත් ක්‍රියාත්මක කිරීම ඇතුළු තරගකාරී වෙළඳ තත්ත්වයන් සමග ආයෝජකයින්ට ට්‍රේඩ් කළ හැකිය.

ගෝලීය වශයෙන් සම්මාන ලැබීම

අප විසින් සපයනු ලබන විශිෂ්ට නිෂ්පාදන සහ සේවා වෙනුවෙන් කීර්තිමත් ආයතනවල පිළිගැනීමට ලක් වේ.

කැපවූ සහාය

හවුල්කරුවන්ට සහ ට්‍රේඩර්ස්ලාට උපකාර ලබා ගැනීමට අපගේ සහාය කණ්ඩායම් සමග සම්බන්ධ විය හැකිය.

XM හි හවුල්කරුවෙකු වන්න

ඕනෑම වේලාවක, ඕනෑම ස්ථානයක සිට සම්බන්ධ වන්න

නෛතික: 2021 සුරැකුම්පත් කර්මාන්ත පනත (බලපත්‍ර අංක 000261/4) යටතේ බෙලීස්හි මූල්‍ය සේවා කොමිෂන් සභාව (FSC) විසින් XM Global Limited බලයලත් වේ.
බලපත්‍ර අංක 120/10 යටතේ සයිප්‍රස් සුරැකුම්පත් සහ විනිමය කොමිෂන් සභාව (CySEC) විසින් Trading Point of Financial Instruments Limited බලයලත් සහ නියාමනය වේ.
සීමා කර ඇති කලාප: XM ඇමරිකා එක්සත් ජනපදය, කැනඩාව, ආජන්ටිනාව, ඊශ්‍රායලය සහ ඉරාන ඉස්ලාමීය ජනරජය ඇතුළු ඇතැම් රටවල සිටින පදිංචිකරුවන්ට සේවා සපයනු නොලැබේ.
XM එහි වෙබ් අඩවිය සහ සේවා භාවිතය දේශීය නීති හෝ රෙගුලාසිවලින් තහනම් කර ඇති ඕනෑම රටක සිටින පුද්ගලයෙකුට එහි වෙබ් අඩවිය හෝ සේවා නිර්දේශ නොකරයි. මෙම වෙබ් අඩවිය භාවිතය තහනම් කර හෝ තහනම් කර නොමැති රටක සිට එයට ප්‍රවේශ වීමේදී වෙබ් අඩවියේ ඕනෑම භාවිතයක් හෝ සේවාවක් දේශීය නීති සහ රෙගුලාසිවලට අනුකූල බව තහවුරු කර ගැනීම පරිශීලකයාගේ වගකීම වේ. එහි වෙබ් අඩවියේ ඇති තොරතුරු සියලු ප්‍රදේශවලට සුදුසු බව XM විසින් සහතික නොකරයි.
/ng-public/assets/img/certifications/metaquotes.svg/ng-public/assets/img/certifications/verisign.svg/ng-public/assets/img/certifications/unicef.svg/ng-public/assets/img/certifications/investors-in-people.svg
/ng-public/assets/img/certifications/fortune-best-100-companies-europe.svg/ng-public/assets/img/certifications/bw-cyprus-2024.svg/ng-public/assets/img/certifications/bw-hellas-2024.svg/ng-public/assets/img/certifications/bw-hellas-tech-2024.svg/ng-public/assets/img/certifications/bw-cyprus-women-2024.svg